ICT NOTES HUB GRADE 6-13
මෙය උසස්පෙළ සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් හට එකම පරිසරයක් තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට අවස්ථාව ලබා දීම සදහා නිර්මාණය කල යෙදුමක් වේ.
❋ සටහන්,ප්‍රශ්න පත්‍ර සොයාගැනීමේ අපහසුව නිසා සිසුන් සිදුකරන විවිධ ඉල්ලීම් නිසා මෙය නිර්මාණය වුවකි.
මෙය තුල ඔබට,
✴ ICT සිලබස් එකට අදාලව පාඩම් 1 සිට 13 දක්වා සියලු සටහන්,
✴ 2011 සිට 2021 වර්ෂය තෙක් සියලු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර,
✴ පාසල්වලට අදාල ප්‍රශ්න පත්‍ර,
✴ පළාත් ප්‍රශ්න පත්‍ර ,
✴ අධ්‍යාපන කලාප ප්‍රශ්න පත්‍ර,
✴ පෙරහුරු ප්‍රශ්න පත්‍ර බාගත කරගැනීමට පුළුවන්.
❇ ඒ වගේම සිසුන් හට ප්‍රයෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය වන Python , PHP , HTML , SQL ධාවනය කිරීමට අවශ්‍ය වන සියලු ධාවකයන් මෙය තුළ අන්තර්ගත වේ .
❇ සහ 6 සිට 11 ශ්‍රේණිය තෙක් සියලු පොත් බාගත කරගැනීමේ හැකියාවද මෙහි පවතී.
පහල තිබෙන Download Button භාවිතයෙන් ඔයාලට ඇප් එක Download කරගන්න පුළුවන්.
Download Now |
❋ ඔබ උසස්පෙළ සිසුවෙක්නම් වැඩිම z අගයක් සහිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තෝරාගැනීම පිලිබදව සතුටු වෙමි.
විෂයට මහන්සි වී හොදින් කරගන්න.
❋ විෂයට අදාලව ඕනෑම ආකාරයක ගැටළුවක් සදහා 070-3034509 WhatsApp පණිවිඩයක් එවන්න.
-මම සුරාජ්-
-All One Learn ICT-
ඔබට සුභ අනාගතයක් !