Saturday, August 27, 2022

ICT NOTES HUB GRADE 6-13

ICT NOTES HUB GRADE 6-13


  • මෙය උසස්පෙළ සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන    සිසුන් හට එකම පරිසරයක් තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට අවස්ථාව ලබා දීම සදහා නිර්මාණය කල යෙදුමක් වේ.

සටහන්,ප්‍රශ්න පත්‍ර සොයාගැනීමේ අපහසුව නිසා  සිසුන් සිදුකරන විවිධ ඉල්ලීම්  නිසා මෙය නිර්මාණය වුවකි.

මෙය තුල ඔබට,
 
ICT සිලබස් එකට අදාලව පාඩම් 1 සිට 13 දක්වා සියලු සටහන්,
2011 සිට 2021 වර්ෂය තෙක් සියලු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ උත්තර පත්‍ර,
පාසල්වලට අදාල ප්‍රශ්න පත්‍ර,
පළාත් ප්‍රශ්න පත්‍ර ,
අධ්‍යාපන කලාප ප්‍රශ්න පත්‍ර,
පෙරහුරු ප්‍රශ්න පත්‍ර බාගත කරගැනීමට පුළුවන්.

ඒ වගේම සිසුන් හට ප්‍රයෝගික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය වන Python , PHP , HTML , SQL ධාවනය කිරීමට අවශ්‍ය වන සියලු ධාවකයන් මෙය තුළ අන්තර්ගත වේ .

සහ 6 සිට 11 ශ්‍රේණිය තෙක් සියලු  පොත් බාගත කරගැනීමේ හැකියාවද මෙහි පවතී.

පහල තිබෙන Download Button භාවිතයෙන් ඔයාලට ඇප් එක  Download කරගන්න පුළුවන්.

Download Now
 

ඔබ උසස්පෙළ සිසුවෙක්නම් වැඩිම z අගයක් සහිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තෝරාගැනීම පිලිබදව සතුටු වෙමි.
විෂයට මහන්සි වී හොදින් කරගන්න.

 විෂයට අදාලව ඕනෑම ආකාරයක ගැටළුවක් සදහා 070-3034509 WhatsApp පණිවිඩයක් එවන්න.

-
මම සුරාජ්-

-All One Learn ICT-

ඔබට සුභ අනාගතයක් !



 
             






No comments:

Post a Comment

ICT NOTES HUB GRADE 6-13

ICT NOTES HUB GRADE 6-13 මෙය උසස්පෙළ සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන    සිසුන් හට එකම පරිසරයක් තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හ...